We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Asamgna - අ​ස​ං​ඥ

by Agathi

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $3 USD  or more

     

1.
පුරයකී..සවුසිරින් පිරී..දෙව්ලොවත් පරදා එහි විසූ..මනු දනන් දිලී..දෙවිවරුන් පරයා දුර්බියෙන් සාගතයක් කැඳවයි රෝ බියෙන් මුළු පුරයම හඬවයි සිත් සැලෙන් ගැහි අමනුශ බියමයි රුදු වෙසින් තුන් බියෙන් සලිතයි කඳු සොහොන් කුණු මසින් ගහණයි මිහිපිටින් නිරයක් කැඳවයි අකළකී..මළ බෙරයක් වැයී..නියඟයක් පනවා නුවරකී..මියෙමින් දැවී..අමු සොහොනකී..විශාලා.. දුර්බියෙන් සාගතයක් කැඳවයි රෝ බියෙන් මුළු පුරයම හඬවයි සිත් සැලෙන් ගැහි අමනුශ බියමයි රුදු වෙසින් තුන් බියෙන් සලිතයි කඳු සොහොන් කුණු මසින් ගහණයි මිහිපිටින් නිරයක් කැඳවයි ලිච්චවී..රජදරුවන් යෙදී..ඇරයුමක් කරවා බුදුහිමී වැඩියෙන්..දම් ගුණෙන් පිරී ..ශ්‍රී මුඛෙන් රතන සූත්‍රයම දෙසවා පිරිතකී..මෙත අනුහසින් වැසී.. කළු මේඝයෙන් අඹරම පුරවා.. අසනියෙන්..මොර සූරණ වැහී වැටී..තුන් බියෙන් විශාලාවම නිවුනා..
2.
තීර්ථයක හිඳ , පළඟ බඳින කළ සාංසරික සතලිස් පෙර පසු, විමසා අභිඥයෙන් දැකි , අසංඥ සත්ත්වයෙ විමුක්තියම ඇත නැත ,චුතියක් දුටුවා ධ්‍යානයෙන්...අධිචිත්තයේ වශිත... ප්‍රහීණයෙන්...නාමස්කන්ධ සතර... චතුර්තධ්‍යානය නොපිහිරී කලුරියෙන් චිත්ත නිරුද්ධය ප්‍රපංචයි පන්සියක් කල්ප ආයුෂ පරමයෙන් රූපස්කන්ධය අසංඥයි..// රූපාවචර වායෝ , කසිනයටම වැද අචිත්තක භවය , සුඛයැයි පවසා සිත නිසා කරණ , දුක්ඛ මූලයේ භවංගයක් ඇත එය , උදුරා දැමුවා උපාදයෙන්...රූප පිණ්ඩයකි බ්‍රහ්ම ප්‍රයාණයෙන්..පථය වියුක්තය ආර්‍ය චතුර්තධ්‍යානය නොපිහිරී කලුරියෙන් චිත්ත නිරුද්ධය ප්‍රපංචයි පන්සියක් කල්ප ආයුෂ පරමයෙන් රූපස්කන්ධය අසංඥයි..//
3.
සෘද්ධියෙන් අගතැන් වූ, නිල් මහනෙල් ජවි වර්ණයෙන් රෑ ආකාසය බඳු වූ.. ශ්‍රී ගෝතමයන්ගේ අගසව් වූ, මොග්ගොල්ලාන මහරහත් තෙම වරක් විශ්වය විනිවිදූ.. අනන්ත..සක්වල සමාප්ත..කෙළවර කිමැයිද..ගවේෂණය ..කරමැයි..සිතු සේක.. චුලනිකා...ද්විසහස්සී..ත්‍රිසහස්සී..ලෝධාතු පරයා.. ගොස් මංමුලා වී.. කාල කුහරයක් අද්දර.. සත් දිනක්..තාරකා අතර.. වැඩ හිඳ පසු ගමන් නොදතෙන්..ආයුෂ අතැර.. අපවත් වෙමී.. සිතු සේක.. බුදු හිමී දිවැසින් මුගලන් තෙර දැක..පෙන්වා ආමග නොබලන් කෙලවර..බුදු, කම් ලෝ ත්‍රී විෂය.. නොම තෙරක් විෂයෙන් අනන්තයි විශ්වය බඹයක වූ සිරුරෙහි පවතී නුඹ සොයනා අන්තය

about

Agathi is a new Sri Lankan black metal band that burst onto the music scene in 2022, hailing from an area between Siyane koralaya (present Gampaha) and Beligal koralaya (present Kegalle). Accordinhg to an idea of Ghoradhwesha ඝෝරද්වේෂ, Gurusinghe, Vishrawa and Bheemaghosha භීමඝෝෂ worked on first materials of the concepts and the music. After Mohagra මෝහාග්‍ර and Chandagra ජන්දාග්‍ර joined for guitars according to the plan.

The band's lyrics and concepts explore themes of Individualism, Political and religious conflicts, Buddhist literature and Philosophy and the history of ancient Sri Lanka. They fearlessly challenge traditional beliefs and cultural practices that they view as limiting, and their music is a rallying call for those who seek to break free from society's constraints.

credits

released December 31, 2023

license

all rights reserved

tags

about

Agathi Colombo, Sri Lanka

Agathi is a new Sri Lankan black metal band that burst onto the music scene in 2022, hailing from an area between Siyane koralaya (present Gampaha) and Beligal koralaya (present Kegalle)

contact / help

Contact Agathi

Streaming and
Download help

Report this album or account

If you like Agathi, you may also like: